සැනසෙන්නම් මා

රූ අහසේ තරැ දිලුනට
නෑ එළියක් ඒ හඳ වාගේ 
ජීවිතයට මෙනවා තිබුනද
නෑ කිසිවක් ඒ නුඹ වාගේ

සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම 
හඳුනා ගන්නට ජීවිතයම
සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත

පාට ඉතිරෙන  දේදුන්ක හැඩ
පාවෙන සුළගේ යන්නෑ බොඳ වී 
ලෝකය ගැන ඔබ දකිනා හිත
පාට පාට දේදුන්නක් වාගේ

සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මෙහොතෙම 
හඳුනා ගන්නට ජීවිතයම
සනහයි නම් මා නුඹ හා ගෙනවා කාලය

සෙනෙහස විඳ ඉපිලෙයි සිත

ගී හඬ/ පද / නද  : සේනක බටගෙඩ 


Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

අළුත් වැඩක්. Need Help from U

සුව නින්ද