Posts

Showing posts from April, 2013

How to Vote For the Right Candidate in an Election

1 Make a list of things that are important to you : Values, things you think candidate should achieve etc. 2 Motivate these choices : Why are these things on your list? How important are they to you? Mark the most important ones but keep the others as well. 3 Look for a candidate you relate to : Listen to speeches, visit their websites, find out about their opinions and, even more important: What motivates them. Opinions can easily be adapted to what the voter wants to hear, motivations are a little more reliable 4 Find out if the candidate(s) you've chosen is really the right one . Check their history, find out if they are telling the truth and if they can (and will) actually do what they are promising you. 5 Make a final pick : Take your first list of important things, the election programme of your chosen candidate and any other important information you stumbled upon. Compare them and decide if this candidate (or which one of the candidates meets yo

දැන් වත් නැගිටිමු ද ?

Image
කාලෙකට පස්සේ post එකක් දාන්නේ මේ ගැන කව්රුත්ම කථා නොවෙන නිසයි. මොකක් ගැන ද මේ මකල් කියන්නේ ? අද රට තමා ඕන මාතෘකාව දැන් බලන්න ලයිට් බිල බඩු බිල අහස උසට නැගලා. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි වෙන විදිහටම ජීවන වියදම ඉහල ගිහින් ඒත් මේ ගැන කථා කරන්න කව්රුවත් නෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ පාට පාට කණ්නාඩි වලින් නේ. මකලුත් ඔය කණ්නාඩි වලින් ලෝකය දැකපු කාලයක් තිබ්බා ඒත් තව දුරටත් එහෙම නෑ. ලංකාව දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඉස්සර වගේ සාමකාමී පරිසරයක් දැන් ලංකාවේ නෑ. යුද්දෙ තිබ්බත් අපේ මිනිස්සු බයක් හැකක් නැතිය යුද්දෙ තිබුණු නැති පැතිවලට ගියා. ඒත් දැන් ලංකාවෙ කොහෙට ගියත් මෙනව වෙයි ද කියල උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බෑ. මේ දවස් වල වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ මොනවද ස්ත්‍රී දූෂණ, මුදල් කොල්ල කෑම් මේ වගේ දේවල්. ඉස්සරට වඩා දැන් මේව වැඩි වෙලා කියලයි මකල්ට හිතෙන්නේ. මකල් හිතන්නේ දැන් මිනිස්සු ඉන්නේ අසහනයෙන් තෙරපි තෙරපි. මේවට වග කියන්න ඕනෙ රටේ ලවතින ආණ්ඩුව (දැන් ඉතින් කියයි මකලුත් මහරජ විරෝධී අධිරජ්‍යවාදී කුමණ්ත්‍රණ කාරයෙක් කියලා, කව්රු කොහෙම හිතුවත් කමක් නෑ)  පවතින ආණ්ඩුව පිස්සු කෙලින කොට මහජනතාව ප