Posts

Showing posts from 2014

ඔබේ තීරණ වැදගත් තීරණයක් කිරීමට වග බලා ගන්න

මේ දවස් වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ රටේ මීලග වසර 7බාර දෙන්නේ කාටද කියන එක. මකල්ට හිතෙන විදිහට මෙි සැරේ නමි මොකක් හරි සන්තෑසියක් වෙනවා කියලමයි. මෙි පෝස්ටි එක කොටන්න හිතුනේ ඒක නිසාමයි. අපි ඡන්දෙ දෙන්නේ් වාසියටයි කියලනේ අද මතය. අපි කොහොමද වාසියට ඡන්දෙ දෙන්නේ් ? අපි මෙි වෙනකන් ඡන්දෙ දුන්නේ් රැල්ලට එහෙමත් නැත්තමි කවුරැ හරි කියපු නිසා එහෙමත් නැත්තමි පරමිපරාවෙන් ආපු සිරිතට. මෙහෙම වෙන්න ඇත්තේ අපි ඉස්සර කාලෙ රජ කෙනෙකුගේ පාලනය යටතේ හිටිය නිසා වෙන්න ඇති. ඒත් දැන් කාලෙ වෙනස්. අපි ඡන්දෙ දෙන්න ඔිනේ වගකීමක් ඇතිව. කොහොමද වගකීමක් අැතිව ඡන්දෙ දෙන්නේ !! මම නම් කියන්නේ් සියලු අපේක්ෂකයන් මහජනයා ඉදිරියේ ප්‍රසිද්ධ විවාද වලට සහබාගි වෙන්න ඕනෙ කියලයි. මේවල ප්‍රරශ්ණ අහන්න දැනුම් තේරැම් ඇති රටම පිලිගත් අපක්ෂපාතී පුදගලයකු තෝරාගතයුතුයි. මේ විවාද ප්‍රරදාන නාලිකාවක සජීවීව විකාෂය කරන්නත් ඕනේ. ඊටපස්සේ බලන්න පුලුවන් කවුද රටට වැඩක් කරන්න පුලුවන් කාටද හොදට සුරංගනා කථා කියන්න පුලුවන් කියලා. ඊට පස්සේ තීරණය ජනතාවට බාරයි. ජනතාව බුද්ධිමත්ව සියලු ප්‍රරකාෂ වු කරැණු විමසා බලා තමාගේ මතය තීරණය කරන්න ඕනේ. අඩුම තරමේ මේ ඡන්දය ද

මාරු සල්ලී කොන්දොස්තර සහ අපි

Image
මාරු සල්ලී ගන්න ඉතිරි දෙන්න මාරු නෑ !!! බස් එක්කට  ගොඩ උන හැම වෙලාවකම අහන්න වෙන කථාවක් තමා මේක. මකලට තියෙන ප්‍රශ්නය තමා කොයි වෙලාවකම වත් මේ ගොල්ලෝ ගාව මාරු සල්ලී නැද්ද කියන එක ? අනික මාරු සල්ලී අරන් එන එක කොන්දොස්තර මහතාගේ වගකීම. ඒකත් බස් එකේ යන අහිංසක මගී ජනතාවට කියනවානම් කොන්දොස්තර කෙනෙක් ගේ රස්සාවෙන් ඇති කිසි පලක් නෑ කියන එකයි මකලා නම් හිත්න්නේ. ඒත් රු 10 ක ට්කට් එකකට රු 1000 ක් දෙන එක වැරදි. ඒත් රු 13 ටිකට් එකට රු 20 ක් දුන්නම රු 7 ක් ඉතිරි දෙන්නේ නැතිව තව රු 3ක් ඉල්ලලා කරදර කරන එක හරි නෑ නේද? අනික මේ රු 3 නැති උනාම මාරු සල්ලී ගේන්න දන්නේ නැද්ද කියල බැනුම් අහන්න වෙන එක ඊට හපන්. තමන් ගේ රැකියාව හරියට කරන්න දන්නේ නැති කම කියලා තමා මකලට මේ ගැන හිතෙන්නේ. අනේ මන්ද මකලා වැරදිද නැත්නම් මකලා බස් එකේ යන විදිය වැරදිද කියලා මකලට නම් තේරෙන්නේනෑ.

සිංහල නැද්ද ? තිබුනත් හරියට පේන්නේ නැද්ද ?

Image
ඔන්න කාලෙකට පස්සේ අලුත්ම පෝස්ට් එකක් අරන් මං ඔයාලගේ web browser එකටම අාවා. ඉතින් එහෙනම් මේ ඔයාල අාසම Blog හැන්දෑවයි. :D ඉතින් ඉතින් කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ? හප්පා මේකේ මකුලු දැලුත් බැදිලා සෑහෙන කාලෙකට පස්සේ. දැන් අැති අනම් මනන් වැඩේ පටන් ගමු. මේ post ඒක ගෙඩක් වැදගත් වෙන්නේ දැනට Root කරපු android phone ඒකක් තියෙන අයටයි. android phone වල සිංහල තවම support නෑනොවෑ. Samsung වල නම් සිංහල වැඩ එත් ගොඩක් එවල සිංහල නෑ නොවෑ. ඉතින් අපි කෝමද සිංහල පේන්න phone ඒක හදා ගන්නේ. හරි ලේසියි අවශ්‍ය කරන්නේ පිටි 100g , බිත්තර සුදු මද 2 යි හි හි නෑ නෑ ඒවා ඕනේ නෑ ඕනේ කරන්නේ android root කරපු ෆොනේ එක්ක විතරයි. root කරපු අය දන්නවා ඇති නේ සිංහල ෆොන්ට් එක දාන විදිය කරන්න තියෙන්නේ droidsansfallback.ttf කියන font එක අරන් font folder එකට copy කරන එක විතරයි. එත් ප්‍රශ්නේ සිංහල පෙනුනත් හරියට පෙනේනේ නැති එකයි. මේ ප්‍රශ්නය එන්නේ සිංහල font එක හරියට render වෙලා නැති නිසයි. ඉතින් මේ ප්‍රශ්නවලට එකු විසදුම මට මගේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන්නේ මම පහල දෙන fonts ටික ෆොනේ එකට copy කරලා ඒ fonts ටික ඔක්ක