මකල් හා open source

මකල් ට මේ post එක දාන්න හිතුනේ මකල් open source වලට ගොඩක් කැමති හින්දා වෙන්න ඇති. මකල් ට open source ගැන මුලින්ම කිව්වේ මකල් ගේ හොදම යාළුවෙක්.

මෙකද්ද මේ open source කියන්නේ
open source කියන්නේ අපි බාවිතා කරන software එකේ source code එක එහෙමත්ම නැත්නම් program එක හදන්න ගත්ත coding එක හැමෝටම අරගෙන, තමන්ට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන් විදිහක්. මේක තාක්ෂණය නොමිලේ බෙදා හැරීමක් කියලා විස්තර කරන්නත් පුළුවන්. 

ඇයි මේ open source 
අපි හැමදෙනාම ගත්තොත් බොහෝ දුරට පාවිච්චි කරන්නේ windows. ඒත් windows පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න ඕන කියල ඔයගොල්ලො දන්නව ද ? අපි windows install කරන කොට දෙන නම්බර් එක සල්ලි වලට Microsoft එකෙන් ගන්න ඕනෙ නැත්නම් ඒක හොර කොපි යක් නැත්නම් pirate edition එකක් කියලා කියනවා.
මකල් ට ආරංචි විදිහට නම් pirate copy පාවිච්චි කරන එකත් පවක් ලු. මොකද ඒකත් කඩේකින් හොරෙන් බඩු ගන්නවා හා සමානයි. ඒත් open source වලට එහෙම නෑ. අපිට open source නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් . 

open source පාවිච්චි කරන්න අමාරුද ?
    අපෝ නෑ open source සාමාන්‍ය අපි පාවිච්චි කරන විදිහටම පාවිච්චි කරන්න පුළුවනි. 

මෙනවද open source operating systems

Ubuntu එහෙමත් නැත්නම් Linux kernel එකෙන් ලියපු os ගොඩක්  ප්‍රසිද්ද os එකක්.

මකලු ත් පාවිච්චි කරන්නේ Ubuntu 10.10 කියන version එක. 

මේ ගැන තවත් විස්ථර දැන ගන්න ඕනෙ නම් මෙන්න මේ web අඩවි වලට ගෙඩ වෙන්න

අයෙත් සැරයක් මකල් ට මේ ගැන පාර කියපු මකල්ගෙ යාළුවා ලප්පෙට ගොඩක් පිං ..........


     


Comments

  1. අන්න හරි හොර කොපි භාවිතය පවක්, මොන ආගමෙන් බැලුවත්.
    මෙන්න මේකත් කියවලම බලන්න.
    http://fossuser.lk/en/01/interview-3/

    ඒ වගේම http://www.fedoraproject.org/ ලින්ක් එකක් දැම්ම එක ගැන මකල්ට බූඩිගේ ස්තූතිය. කාට හරි Fedora එක්ක එකතු වෙන්න ඕනේ නම් http://fedoraproject.org/wiki/Join කියෝලම බලන්න. නැතිනම් බූඩිගෙන් ඇහුවත් හරි ඕං.

    විවෘත ම්රුදුකාංග වල වාසි නම් ඉතින් කියන්න ගොඩාරියයි. තව දෙයක් Open Source Operating System කිව්වට වඩා ගොඩාක් හොදයි Free operating Software කිව්වනම්. මොකද මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මකල් ගේ පෝස්ට් එකේ Free කියන වචනේ නැති එකනම් ලොකු අඩුවක්.

    නියම පොස්ට් එක මේ වගේ ඒවා දිගටම ලියන්න මල්ලී. සදා ජය, ඔන්න බූඩි ජොයිනුත් උනා ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ......
      ඇත්තටම open source පාවිච්චි කරන තව කෙනෙක් හමු වීම ගැන මකල් ගොඩක් සන්තොස වෙනවා

      ඔබටත් සදා ජය බූඩි අයියේ

      Delete
  2. තව ටික කාලෙකින් කැමති වුනත් නැතත් අපිට open Source මාරුවෙන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. word verification අයින් කරන්ඩෝ...

      Delete
    2. ඔන්න අයින් කරා

      Delete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ