මකල්

මේක මකල් ගේ පලවෙනි post එක. ඒක හින්ද මකල් ගැන මකල් ට post එකක් දාන්න හිතුනා

මකල් කියන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ (දන්න සිංහලෙන් කියනවානම් SLIIT ) 2 වන වසරේ ඉගෙන ගන්න කොල්ලෙක්. මකලුත් අනිත් අය වගේ හොදට කාල බීල ඉන්න සාමාන්‍ය මනුස්පයෙක්.
තව......................................... ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මකල් ට blog ලෑල්ල කරන්න idea එක දුන්න මකල් ගේ අක්කට ඒ වගේම මකල් ගෙ ලගින්ම ඉන්න අයියට යි. හැම වෙලාවෙම මකල් ලග ඉන්න අම්මටයි තාත්තටයි මකල් එක හිතින් පිං දෙනවා.......!!!!

අයෙනම් මකල් ට මුකුත් ලියන්න හිතෙන් නෙ නෑ  ඕන් ඒක හින්දා මකල් නවතිනවා ආයෙත් දවසක ලෑල්ල ගාවට සෙට් වෙමු......................... !!!!!!!!!!!!!

Comments

  1. අන්න හරි මකල් දිගටම ලියන්න.
    හිට්ස් ගැනවත් කමෙන්ට්ස් ගැනවත් නොසිතා දිගටම ලියවන්න.
    එතකොට හැමදාම ලියන්න හිතේවී.
    එහෙනම් ඉතින් ජයෙන් ජය !!!

    ReplyDelete
  2. ගෙඩක් ස්තූතියි bckurera

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source