අළුත් වැඩක්. Need Help from U


ඔන්න අද ඉදල මකල් අළුත් වැඩක් පටන් ගන්න කියලයි හිතාගෙන ඉන්නේ. මකල් ඉගෙන ගන්නේ IT කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති නේ. ඒක නිසා මකල්ට හිතුනා programming ලැන්වේජ් ගැන දල අදහසක් දෙන්නත් එක්ක කෝඩින්  Articles ටිකක් blog එකට දාන්න කියලා. එහෙම කිව්වට මට තවම කිසිම අදහසක් නෑ මේක කොහොමද කරන්නේ කියලා ඒක නිසා ඕගොල්ලන්ගෙන් අහල බලන්න හිතුනා. ඕගොල්ලෝ මොකද හිතන්නේ මම පටන් ගන්න ඕනෙ කොතන ඉදලද ?

Comments

  1. මුල ඉඳලම පටන් ගමු යාලුවා ඒක කාටත් වැදගත් වෙයි

    ReplyDelete
  2. මමනම් ඔය ගැන දන්නේ නැහැ ,මුල ඉදන්ම දැම්මොත් අපිට පහසුවෙයි නේද ?

    ReplyDelete
  3. හ්ම්ම්..අනිත් අයගේ අදහසට මමත් එකඟයි යාලු..
    ජයම වේවා!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Machn python walin patan gaththoth hondai kiyala mama hithanne..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source