Bu.mp
මේ post එක දාන්න හිතුනේ මකල්ට හම්බ වුන mobile app එකක් හින්ද යි. මේකේ නම Bump. ඇත්තටම මේ app අපේ භාෂාවෙන් කියනවා නම් පට්ට app එකක්. මේ app හදල තියෙන්නේ අපේ phones වල තියෙන contact, Images,Apps ලේසියෙන්ම හුවමාරු කරගන්න. මේ app එක දැනට android හා apple platforms වලට හාවිතයට ගන්න පුළුවන්. ඇත්තටම මේ app එක වැඩ කරන්න වැඩ කරන internet connection හා gps පහසුකම තිබීම අනිවාර්යයි. මේ ඇප්ලිකේෂන් එක install කර ගත් පසුව අපි data transfer කරන්න යන phone එකේ මේ app එක තිබීමත් අනිවාර්ය කාරණයක්. මේ ඇප්ලිකේෂන් එක open කර ගත් පසුව හුවමාරු කිරීමට අවශ්‍ය දත්තය තේරා අනෙක් phone එකත් සමග bump කරාම (අපේ භාෂාවෙන් කියනවා නම් අනික් phone එකත් එක්ක fist bump කිරීම විතරයි අවශ්‍ය) එසැනින් phone 2 ක එකිනෙකට connect වෙලා data transfer කරගන්නවා.
මේ video එක බලන්න කෝ එතකොට මේ මොකද්ද කියලා ඔය ගොල්ලන්ටත් වැටහෙයි..
මේ video එක බලන්න කෝ එතකොට මේ මොකද්ද කියලා ඔය ගොල්ලන්ටත් වැටහෙයි..
apple phone භාවිතා කරන අය දන්නවා ඇති. apple phone එකකින් තවත් phone එකකය data යවන එක කොචිචර අමාරුද කියලා. අන්න ඒ ප්‍රශ්ණයට මේක සාර්ථක විසදුමක් කියලා මකල් හිතෙනවා...
එමෙනම් දාන්න හොද fit එකක් :D
වැඩිදුර විස්ථර : https://bu.mp
android phone වලට මෙන්න app එක ගන්න link එක:https://play.google.com/store/apps/details?id=com.bumptech.bumpga&hl=en
අයියෝ අපිට කොහෙන්ද බූල් බල්ලෝ..!!
ReplyDeleteසිම්බියන් ෆෝන් වලට මොකුත් නැද්ද?