blog එකේ නම වෙනස් කලෙමි Get link Facebook X Pinterest Email Other Apps August 12, 2012 ඇත්තටම මකල් ට මේ idea එක ඇවිත් දවස් කීපයක් විතර වෙනවා. මකල් ඉස්සර භාවිතා කල නම දිග වැඩි නිසා ඔන්න blog එකේ නම මකල් කියලා වෙනස් කරා. ඉතින් අදින් පස්සේ blog ලෑල්ල නෑ ඕන්. Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousAugust 12, 2012 at 9:29 AMහරි...........හී හී..:)ReplyDeleteRepliesමකල්August 12, 2012 at 11:02 AM:DDeleteRepliesReplyReplyසංකල්පAugust 19, 2012 at 8:15 PMමම කලින් නම නම් දන්නේ නෑ.අද ඉදන් අළුත් යාළුවෙක් අඳුන ගත්තා.. මකල් !ReplyDeleteRepliesමකල්August 21, 2012 at 6:37 PMස්තූතියි සහෝDeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment
කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව) July 03, 2012 ඔන්න කාලෙකට පසසේ මකල් අයෙත් blog එක පැත්තෙ ආවා. ගිය දවස් වල මකල් ට blog එක පැත්තේ එන්න විදිහක් තිබුනෙ නෑ නොවැ. එත් දැන් මකල් ගෙ අක්කට පිං සිද්ද වෙන්න මකල්ටත් දැන් internet connection එකක් තියෙනවා. මකල් ගෙ අක්කට පිං. අල ගිය මුල ගිය තැන් ගැන කථා කලා ඇති නොවෑ. මකල් මේ post එක දාන්න හිතුවේ මකල් ගිය මාසේ සිරිපා වන්දනා වේ ගියා නොවෑ ඒ මකල් ගෙ යාළුවො කට්ටිත් එක්ක. කට්ටිය බලන වා ඇති මකල් කොහොමද සිරිපාදෙ ගියේ කියල. මේ අවාරෙ නොවෑ. ඈතට සිරිපාදේ දිස්වන අයුරු අවාරෙ සිරිපා යන්න පුලුවන්න ද ? ඔව් පුලුවන් ඒකෙ කිසිම ප්රශ්ණයක් නෑ ! අවාරෙ සිරිපා යන අය කිල්ලට / වස් වදිනවා ද ? මොන බොරු ද අපි යන්නේ සුභ චේතනාවෙන් නම් කිසිම ප්රශ්ණයක් නෑ අනික බුදුන් වදින්න යන අයට වස් වදින ද ! අවාරෙ සිරිපා යන්නේ කොහොම ද ? අවසර ගන්න ඕනෙද ? එහෙම විශේෂ යක් නෑ අවසර ගන්න කියලා දෙයක් නෑ. හැබැයි සිරිපා වාරේ වගේ පාර දිගට කඩවල් වත් මිනිස්සුවත් කවුරුත් නෑ. අනික අවාරෙ සිරිපා යනවනම් පරණ පුරුදු නල්ලතන්නි පාරෙන් යන්නේ නැතිව රජ මාවතෙන් හරි එරත්තන පාර(කුරුවිට පාර) මේ පාරවල් දෙකම තියෙන්නේ රත්තපුරෙන්. මකල් සිරිපා නැග... ඉදිරියට
සුව නින්ද September 16, 2012 ඔන්න කාලෙකට පස්සේ blog එක පැත්තට ආවේ. මේ post ගැන වරදවා හිතන්න එපා අනික මේක ලස්සන post එකකුත් නෙවෙයි. ඇත්තටම මකල් SLIIT යන්නේ බෝඩිමක ඉදලා නොවෑ. SLIIT 1 වසර ඉන්න කාලෙ නම් මකල්ගේ අක්කට සෑහෙන්න වද දුන්න අක්කලාගේ ගෙදර ඉදලා ඇවිල්ලා. ඉතින් මකල් 2 වසරට ආව ගමන් බෝඩිමක් හොයා ගත්තා. බෝඩිමක් කිව්වට මේක ගෙදරක්. බෝඩිමේ ඔක්කොම 4 යි. පිස්සු කෝටියයි. ඉතින් බෝඩිමට එන දවස් වල මකල් නිදා ගත්තේ අකුලන ඇදක. මුල් දවස්වල නම් නියමෙට නිදා ගත්තා ඒත් පහු පහු වෙන්න ඇද පිස්සු නටන්න පටන් ගත්තා. ඉතින් මකල් මකලුත් මාස 9 ම දුක් විදලා නිදා ගත්තා. මේ ගැන දුක හිතිල මකල් ගෙ අක්කා මකල්ට පට්ටම පට්ට ඇදක් ඊයේ අරන් දුන්න. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ඇදනම් මල් 500 යි. මකල් නිදා බෝඩිමට ආවත් හරි මෙහෙම නිදා ගෙන නෑ කවදාවත්. ඒත් මකල් ගෙ රූමනම් කිව්වෙ මකල් පරණ ඇදේ වගේ මේ ඇදෙත් ගුලි වෙලා නිදා ගන්නවා කියලා. ඇත්ත වෙන්න ඇති. තවම ඉතින් ඇද ගත්තා විතර නේ. කල් යන කොට හරි යයි. ඉතින් මකල්ගේ අක්කට පිං දෙන ගමන්න මේ විකාර post එක නතර කරන්න හිතුවා ඕන්. රූපෙ ඉන්න අක්කා තරම් මේ ඇදේ නිදාගන්න එක ලේසි නෑ ඉදිරියට
SANUKA - Perawadanak (පෙරවදනක්) July 13, 2017 පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා අරුථ බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා Artist - Sanuka Wickramasinghe Lyrics - Uma Aseni Melody - Sanuka & Sangeeth Wickramasinghe Music - Sanuka Wickramasinghe @ Singha Records Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven ඉදිරියට
හරි...........හී හී..:)
ReplyDelete:D
Deleteමම කලින් නම නම් දන්නේ නෑ.
ReplyDeleteඅද ඉදන් අළුත් යාළුවෙක් අඳුන ගත්තා.. මකල් !
ස්තූතියි සහෝ
Delete