Posts

Showing posts with the label සංචාරේ

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

Image
ඔන්න කාලෙකට පසසේ මකල් අයෙත් blog එක පැත්තෙ ආවා. ගිය දවස් වල මකල් ට blog එක පැත්තේ එන්න විදිහක් තිබුනෙ නෑ නොවැ. එත් දැන් මකල් ගෙ අක්කට පිං සිද්ද වෙන්න මකල්ටත් දැන් internet connection එකක් තියෙනවා. මකල් ගෙ අක්කට පිං.  අල ගිය මුල ගිය තැන් ගැන කථා කලා ඇති නොවෑ. මකල් මේ post එක දාන්න හිතුවේ මකල් ගිය මාසේ සිරිපා වන්දනා වේ ගියා නොවෑ ඒ මකල් ගෙ යාළුවො කට්ටිත් එක්ක. කට්ටිය බලන වා ඇති මකල් කොහොමද සිරිපාදෙ ගියේ කියල. මේ අවාරෙ නොවෑ. ඈතට සිරිපාදේ දිස්වන අයුරු අවාරෙ සිරිපා යන්න පුලුවන්න ද ? ඔව් පුලුවන් ඒකෙ කිසිම ප්‍රශ්ණයක් නෑ ! අවාරෙ සිරිපා යන අය කිල්ලට / වස් වදිනවා ද ? මොන බොරු ද අපි යන්නේ සුභ චේතනාවෙන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ අනික බුදුන් වදින්න යන අයට වස් වදින ද ! අවාරෙ සිරිපා යන්නේ කොහොම ද ? අවසර ගන්න ඕනෙද ? එහෙම විශේෂ යක් නෑ අවසර ගන්න කියලා දෙයක් නෑ. හැබැයි සිරිපා වාරේ වගේ පාර දිගට කඩවල් වත් මිනිස්සුවත් කවුරුත් නෑ. අනික අවාරෙ සිරිපා යනවනම් පරණ පුරුදු නල්ලතන්නි පාරෙන් යන්නේ නැතිව රජ මාවතෙන් හරි එරත්තන පාර(කුරුවිට පාර) මේ පාරවල් දෙකම තියෙන්නේ රත්තපුරෙන්. මකල් සිරිපා නැග...

හෝ ගාන පොකුණ

Image
මේ පෝස්ට් එක කෙටන්න හිතුනෙ මකල් ගිය සතියෙ මකල් ගෙ යාළුවොත් එක්ක හෝ ගාන පොකුණට ගිය නිසා වෙන්න ඇති. හෝ ගාන පොකුණ මොකද්ද කියලා ඔයගොල්ලො දන්නවා ඇති නේ. මකල් පොඩි කාලේ හරිම ආසයි හෝ ගාන පොකුණේ නාන්න ඒත් මොනව කරන්නද හෝ ගාන පොකුණ මකල් ඉන්න පැත්තට ගොඩාක් දුරයි නොවෑ. පොඩි කාලෙ ඉදල මකල් ගෙ හිතේ තිබුන ආසාවක් තමයි මේ පොකුණ ගාව රැ යක් ගත කරන එක. ඒ ආසාවත් ගිය සතියෙ මකල් ගෙ යාළුවන්ට පිං සිද්ද වෙන්න සැබෑ වුනා. ඇත්තටම හෝ ගාන පොකුණ කියන්නේ හරිම පුදුමාකාර තැනක් දුක , සතුට ගෙවා ගන්න තියෙන අරුම පුදුම තැනක්. මකල් එදා දවසෙම කලේ හෝ ගාන පොකුණට කකුල් 2 ක දාගෙන පරක් තෙරක් නොපෙනන තරු පිරිණු අහස දිහා බලන් හිටපු එකයි. එහෙම බලන් ඉන්න කොට මකල්ට හිතුන දෙයක් තමයි මේ පොකුණ සමහර වෙලාවට කොච්චර දරුණු වුනත් පුංචි ලමයෙක් වගේ මෙයා ආයෙත් කිසිම දෙයක් නොවුන ගානට ඉන්න එක කොච්චර පුදුම දෙයක් ද කියන එක. එදා දවසම මකල් ට හිතුනේ ඔය වගේ දේවල්  හින්ද මකල් ගෙ යාළුවො කිව්වෙ මකල් ගෙ මොලෙත් පොකුණ ගාව ඉදල ලුණු වලින් පෙගිල කියල යි. මකල් එක්ක මේ ගමන ගිය මකල් ගෙ යාළුවො තමයි සයිකා, සුජ්ජා, මෙන්ඩියා , ගජ්ජා , සජ්ජා , බිජ්ජා , ගලයා , නිප...