blog එකේ නම වෙනස් කලෙමි



ඇත්තටම මකල් ට මේ idea එක ඇවිත් දවස් කීපයක් විතර වෙනවා. මකල් ඉස්සර භාවිතා කල නම දිග වැඩි නිසා ඔන්න blog එකේ නම මකල් කියලා වෙනස් කරා. ඉතින් අදින් පස්සේ blog ලෑල්ල නෑ ඕන්.

Comments

  1. හරි...........හී හී..:)

    ReplyDelete
  2. මම කලින් නම නම් දන්නේ නෑ.
    අද ඉදන් අළුත් යාළුවෙක් අඳුන ගත්තා.. මකල් !

    ReplyDelete

Post a Comment