Posts

Showing posts with the label සොයා බලපු දෑ

සිංහල නැද්ද ? තිබුනත් හරියට පේන්නේ නැද්ද ?

Image
ඔන්න කාලෙකට පස්සේ අලුත්ම පෝස්ට් එකක් අරන් මං ඔයාලගේ web browser එකටම අාවා. ඉතින් එහෙනම් මේ ඔයාල අාසම Blog හැන්දෑවයි. :D ඉතින් ඉතින් කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ? හප්පා මේකේ මකුලු දැලුත් බැදිලා සෑහෙන කාලෙකට පස්සේ. දැන් අැති අනම් මනන් වැඩේ පටන් ගමු. මේ post ඒක ගෙඩක් වැදගත් වෙන්නේ දැනට Root කරපු android phone ඒකක් තියෙන අයටයි. android phone වල සිංහල තවම support නෑනොවෑ. Samsung වල නම් සිංහල වැඩ එත් ගොඩක් එවල සිංහල නෑ නොවෑ. ඉතින් අපි කෝමද සිංහල පේන්න phone ඒක හදා ගන්නේ. හරි ලේසියි අවශ්‍ය කරන්නේ පිටි 100g , බිත්තර සුදු මද 2 යි හි හි නෑ නෑ ඒවා ඕනේ නෑ ඕනේ කරන්නේ android root කරපු ෆොනේ එක්ක විතරයි. root කරපු අය දන්නවා ඇති නේ සිංහල ෆොන්ට් එක දාන විදිය කරන්න තියෙන්නේ droidsansfallback.ttf කියන font එක අරන් font folder එකට copy කරන එක විතරයි. එත් ප්‍රශ්නේ සිංහල පෙනුනත් හරියට පෙනේනේ නැති එකයි. මේ ප්‍රශ්නය එන්නේ සිංහල font එක හරියට render වෙලා නැති නිසයි. ඉතින් මේ ප්‍රශ්නවලට එකු විසදුම මට මගේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන්නේ මම පහල දෙන fonts ටික ෆොනේ එකට copy කරලා ඒ fonts ටික ඔක්ක...

How to Vote For the Right Candidate in an Election

1 Make a list of things that are important to you : Values, things you think candidate should achieve etc. 2 Motivate these choices : Why are these things on your list? How important are they to you? Mark the most important ones but keep the others as well. 3 Look for a candidate you relate to : Listen to speeches, visit their websites, find out about their opinions and, even more important: What motivates them. Opinions can easily be adapted to what the voter wants to hear, motivations are a little more reliable 4 Find out if the candidate(s) you've chosen is really the right one . Check their history, find out if they are telling the truth and if they can (and will) actually do what they are promising you. 5 Make a final pick : Take your first list of important things, the election programme of your chosen candidate and any other important information you stumbled upon. Compare them and decide if this candidate (or which one of the candidates meets yo...

දුරකථන භාවිතා කරන ඔබත් මෙහි බිල්ලක් ද ? Nomophobia

Image
ඇත්තටම මොකද්ද මේ   Nomophobia කියන්නේ ?? ජංගම දුරකථනය නැතිව සිටීමෙන් ඇතිවන භීතිකාව මේ නමින් හදුන්වනවා. මේ පිළිබද පරීක්ෂණ පවත්වපු මහ බ්‍රිතාන්‍ය පරීක්ෂකවරු සොයාගෙන ඇති වාර්ථා අනුව 53% පිරිසක් තමාගේ දුරකථනය නැතිවී යාවි හෝ බැටරි බැස යාම හෝ දුරකථනයේ credit හෝ signal නැති වී යැයි යන සාංකාවෙන් තිතරම පසු වන අතර මේ අතුරින් 58% පිරිමි වන අතර ඉතිරි 48% ගැහැණු වේ. මීට අමතරව 9% ක පිරිසක් තම දුරකථනය ක්‍රියා විරහිත වු විට ආතතියෙන් පෙලේ. පුද්ගලයින් 2163 දෙනෙකු මෙම පරීෂණය සදහා සහභාගී කරගෙන ඇති අතර මෙයින් 55% ක් පෙන්වාදී ඇත්තේ දුරකථනය ක්‍රියා විරහිත වු විට ඔහුන් හා ඔහුන්ගේ යහළුවන් හෝ පවුලේ සාමාජිකයන් අතර සම්බන්දතාව ගිලිහී යාම මෙම භීතිකාවට හේතුවන බවයි.  Nomophobia ඇති 2 නෙකුගෙන් එක් අයෙකු කිසිවිටක තම දුරකථනය ක්‍රියා විරහිත නොකරන බව තවදුරටත් මෙම පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.      ඇත්තටම කොහොමද මේ නම හැදුනේ කියව එකත් බැලිය යුතුමයි. දුරකථනය නැතිවීම දන්න ඉංගිරිසියෙන් කියනවා නම් NO MO BILE PHONE හා භීතිය PHOBIA  කියන වචන එකතු කරල තමයි මේ භීතිය නම් කරල තියෙන්නේ.  මේ භී...

බොරු කියන්නේ බලා ගෙනයි.

Image
අපි එදිනෙදා ජීවිතයේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කොච්චර බොරු කියනවා ඇත්ද ? ඒත් අපි කොයි වෙලාවක වත් දැන ගෙන ඉදල තියෙනවා ද අපි කියන බොරු අපේ මුහුණෙන් පෙන්නනවා කියලා..... මේ ක්‍රියාවලිය Micro Expression කියලා හදුන් වනවා එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර අභිනය කියලා හදුන්වන්නත් පුලුවන්.  අපි මුහුණ දෙන හැගීම් හෝ තත්ව යටතේ මුහුණේ ඊබේ ඇතිවන ක්ෂණික ඉරියවු වෙනස් වීම ක්ෂුද්‍ර අභිනයක් ලෙස හදුන්වන්න පුලුවන්.ක්ෂුද්‍ර අභින ඇති වීමට මුහුණේ ඇති මාංශ පේශි උපකාරවේ. මෙම ඉරියව් වෙනස් වීම සාමාන්‍යෙයන් ඇතිවන ඉරියව් වෙනස් වීම සේ සගවා තබා ගත නොහැක. ක්ෂුද්‍ර අභින 7 ක් ප්‍රධාන වශයෙන් හදුනාගත හැක ඒවා නම් , තරහව බිය දුක සතුට පුදුමය නින්දාව /   අවමන / හෑල්ලුව කළකිරීම / පිලිකුල් බව මෙම අභින සියල්ලම සියළුම සතුන් හා මිනිසුන්ට පොදු වන අතර ඔහුන්ගේ රූප ස්වභාවය , ජාතිය ,..... මත මෙය වෙනස් නොවේ. මෙම අභින ඉතා ඉක්මන්න් ඇති වන අතර එම කාලය 1/25 – 1/15 තත්පර සේ ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙම අභින නීරීක්ෂණය කිරීමට අවශ්‍යනම් වඩාත් උනන්දුවෙන් එය කිරිය යුතුය. මෙම අභිනයන් වැරදි කරුවන් හදුනා ගැනීමේ න...