Dream Come True
වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා. ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room එකට........................................................................................................................................................... ගිහින්...