Posts

සිංහල නැද්ද ? තිබුනත් හරියට පේන්නේ නැද්ද ?

Image
ඔන්න කාලෙකට පස්සේ අලුත්ම පෝස්ට් එකක් අරන් මං ඔයාලගේ web browser එකටම අාවා. ඉතින් එහෙනම් මේ ඔයාල අාසම Blog හැන්දෑවයි. :D ඉතින් ඉතින් කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ? හප්පා මේකේ මකුලු දැලුත් බැදිලා සෑහෙන කාලෙකට පස්සේ. දැන් අැති අනම් මනන් වැඩේ පටන් ගමු. මේ post ඒක ගෙඩක් වැදගත් වෙන්නේ දැනට Root කරපු android phone ඒකක් තියෙන අයටයි. android phone වල සිංහල තවම support නෑනොවෑ. Samsung වල නම් සිංහල වැඩ එත් ගොඩක් එවල සිංහල නෑ නොවෑ. ඉතින් අපි කෝමද සිංහල පේන්න phone ඒක හදා ගන්නේ. හරි ලේසියි අවශ්‍ය කරන්නේ පිටි 100g , බිත්තර සුදු මද 2 යි හි හි නෑ නෑ ඒවා ඕනේ නෑ ඕනේ කරන්නේ android root කරපු ෆොනේ එක්ක විතරයි. root කරපු අය දන්නවා ඇති නේ සිංහල ෆොන්ට් එක දාන විදිය කරන්න තියෙන්නේ droidsansfallback.ttf කියන font එක අරන් font folder එකට copy කරන එක විතරයි. එත් ප්‍රශ්නේ සිංහල පෙනුනත් හරියට පෙනේනේ නැති එකයි. මේ ප්‍රශ්නය එන්නේ සිංහල font එක හරියට render වෙලා නැති නිසයි. ඉතින් මේ ප්‍රශ්නවලට එකු විසදුම මට මගේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන්නේ මම පහල දෙන fonts ටික ෆොනේ එකට copy කරලා ඒ fonts ටික ඔක්ක...

MY NAME IS MAKAL AND I AM NOT A TERRORIST

Image
යු ද්දෙ ඉවර වෙලා අවුරුදු 4 ලු. මාරයි අවුරුදු 4 ක් ගිහින්. මේ දවස් වල මේ ගැන ආයෙත් උත්සව තියෙනවලු රට පුරා. අපේ රටේ මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සති 2යි ලු ඒක නිසා වෙන්න ඇති ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලො සති 2න් 2කට මේ ගැන මතක් කරල අවුරුද්කට සැරයක් මේ ගැන ලොකුවට උත්සව තියන්නේ. උත්සව තිබ්බට කමක් නෑ ඒත් මේ වගේ පිස්සු වැඩ වලට නාස්ති කරන්නේ මහජන මුදලුයි කාලයයි කියල කාටවත් ඇයි තේරෙන්නේ නැත්නේ ඒ තරමටම අපේ මිනිස්සු අන්ධ වෙලාද ? මකල්ට මේ මුකුත් තේරෙන්නේ නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් තමයි. ඒ මනුස්සයා මරපු දවස සමරන්න තරම් අපි තිරිසන් වෙලා ද ? අපි සිංහල බොදු රටක් නේ ද ? මිනිහෙක් මරල අවුරුදු පතා ජොලි කරන එක අපේ ආගමට එකගද ? . කෝ මේ ගැන ඇයි බොදු බල සේනා නැගිටින්නේ නැත්තේ ? දුටුගැමුණු රජතුමා එළාරව මරපු තැන චෛත්‍යක් හැදුවලු. මම හිතන්නේ නෑ දුටුගැමුණු රජතුමත් විජයග්‍රහණයේ සැමරුම අවුරුදු පතා කරා කියලා. පොඩ්ඩක් හිතල බලන්න මේ ගැන මේ වගේ පුහු දේවල් කරන්න තරම් අපි නිවට උනේ ඇයි කියලා.  දැන් මේ උත්සවේ දැකල ඇමරිකන් කාරයොත් සමරන්න පටන් ගනියි ද දන්නේ නෑ. මේ දවසේ මේ විකාර කරන්නේ නැතිව දානයක්...

How to Vote For the Right Candidate in an Election

1 Make a list of things that are important to you : Values, things you think candidate should achieve etc. 2 Motivate these choices : Why are these things on your list? How important are they to you? Mark the most important ones but keep the others as well. 3 Look for a candidate you relate to : Listen to speeches, visit their websites, find out about their opinions and, even more important: What motivates them. Opinions can easily be adapted to what the voter wants to hear, motivations are a little more reliable 4 Find out if the candidate(s) you've chosen is really the right one . Check their history, find out if they are telling the truth and if they can (and will) actually do what they are promising you. 5 Make a final pick : Take your first list of important things, the election programme of your chosen candidate and any other important information you stumbled upon. Compare them and decide if this candidate (or which one of the candidates meets yo...

දැන් වත් නැගිටිමු ද ?

Image
කාලෙකට පස්සේ post එකක් දාන්නේ මේ ගැන කව්රුත්ම කථා නොවෙන නිසයි. මොකක් ගැන ද මේ මකල් කියන්නේ ? අද රට තමා ඕන මාතෘකාව දැන් බලන්න ලයිට් බිල බඩු බිල අහස උසට නැගලා. සාමාන්‍ය මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි වෙන විදිහටම ජීවන වියදම ඉහල ගිහින් ඒත් මේ ගැන කථා කරන්න කව්රුවත් නෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ පාට පාට කණ්නාඩි වලින් නේ. මකලුත් ඔය කණ්නාඩි වලින් ලෝකය දැකපු කාලයක් තිබ්බා ඒත් තව දුරටත් එහෙම නෑ. ලංකාව දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඉස්සර වගේ සාමකාමී පරිසරයක් දැන් ලංකාවේ නෑ. යුද්දෙ තිබ්බත් අපේ මිනිස්සු බයක් හැකක් නැතිය යුද්දෙ තිබුණු නැති පැතිවලට ගියා. ඒත් දැන් ලංකාවෙ කොහෙට ගියත් මෙනව වෙයි ද කියල උඩ ඉන්න දෙයියන්ටත් කියන්න බෑ. මේ දවස් වල වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ මොනවද ස්ත්‍රී දූෂණ, මුදල් කොල්ල කෑම් මේ වගේ දේවල්. ඉස්සරට වඩා දැන් මේව වැඩි වෙලා කියලයි මකල්ට හිතෙන්නේ. මකල් හිතන්නේ දැන් මිනිස්සු ඉන්නේ අසහනයෙන් තෙරපි තෙරපි. මේවට වග කියන්න ඕනෙ රටේ ලවතින ආණ්ඩුව (දැන් ඉතින් කියයි මකලුත් මහරජ විරෝධී අධිරජ්‍යවාදී කුමණ්ත්‍රණ කාරයෙක් කියලා, කව්රු කොහෙම හිතුවත් කමක් නෑ)  පවතින ආණ්ඩුව පිස්සු කෙලින කොට මහජනත...

අළුත් වැඩක්. Need Help from U

Image
ඔන්න අද ඉදල මකල් අළුත් වැඩක් පටන් ගන්න කියලයි හිතාගෙන ඉන්නේ. මකල් ඉගෙන ගන්නේ IT කියලා ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති නේ. ඒක නිසා මකල්ට හිතුනා programming ලැන්වේජ් ගැන දල අදහසක් දෙන්නත් එක්ක කෝඩින්  Articles ටිකක් blog එකට දාන්න කියලා. එහෙම කිව්වට මට තවම කිසිම අදහසක් නෑ මේක කොහොමද කරන්නේ කියලා ඒක නිසා ඕගොල්ලන්ගෙන් අහල බලන්න හිතුනා. ඕගොල්ලෝ මොකද හිතන්නේ මම පටන් ගන්න ඕනෙ කොතන ඉදලද ?

Dream Come True

Image
වෙලාව 2.30 ට විතර ඇති. කොමන් එක ගාවින් එන කොට කටිට්ය ගෙඩයි. මොකද වෙන්නේ කියල බලන්ත් එක්ක මකලුත් ඔලුව දාලා බැලුව. අප්පට සිරි අපේ උන් ඔක්කෝම පෝලින් ගැහිල. මොකද්ද සිද්දිය කියල බලන්නත් එක්ක මකලුත් ගියා කොමන් එක ඇතුලට. එතකොටම කොහෙන්දෝ ආපු අයිය කෙනෙක් අහපි “මල්ලිත් ..‍සෙට් වෙනව ද කට්ටියත් නෑ කියල “. මකලුත් ඔන්න ඔව් කියපු ගමන් අර අයියා කිව්වා අන්න අතනට ගිහින් බර බලල ඤ ‍ෆෝම් එකක් ඉල්ල ගන්න කියලා. ඔන්න ඉතින් මකලුත් ගියා බර  කිරන්න කියලා. තරාදිය උඩ හිට ගත්ත විතරයි කට්ට ගිහින් නතර උනේ 75 උඩ. මකලුත් ඒ තරම් බරයි කියලා මකල්වත් දැන ගෙන හිටියේ නෑ :) . එතන හිටපු අන්කල් කෙනෙක් බර 75 යි කියල ෆෝම් එකේ ලියලා දුන්න මේක පුරවන් එන්න කියලා.   ෆෝම් එක වීරයා වගේ ගත්තට මකලුත් දැන් නම් ටික ටික වෙව්ලනවා කියලා මකල්ට තේරෙනවා. ඔන්න ඔය අස්සෙම සුළු දිය අඩස්සියකුත් හැදිල. ෆෝම් එක යාළුවෙකුට දීලා මකලුත් ගියා එහා පැත්තෙ තියෙන wash room  එකට........................................................................................................................................................... ගිහින්...

සුව නින්ද

Image
ඔන්න කාලෙකට පස්සේ blog එක පැත්තට ආවේ. මේ post ගැන වරදවා හිතන්න එපා අනික මේක ලස්සන post එකකුත් නෙවෙයි. ඇත්තටම මකල් SLIIT යන්නේ බෝඩිමක ඉදලා නොවෑ. SLIIT 1 වසර ඉන්න කාලෙ නම් මකල්ගේ අක්කට සෑහෙන්න වද දුන්න අක්කලාගේ ගෙදර ඉදලා ඇවිල්ලා. ඉතින් මකල් 2 වසරට ආව ගමන් බෝඩිමක් හොයා ගත්තා. බෝඩිමක් කිව්වට මේක ගෙදරක්. බෝඩිමේ ඔක්කොම 4 යි. පිස්සු කෝටියයි. ඉතින් බෝඩිමට එන දවස් වල මකල් නිදා ගත්තේ අකුලන ඇදක. මුල් දවස්වල නම් නියමෙට නිදා ගත්තා ඒත් පහු පහු වෙන්න ඇද පිස්සු නටන්න පටන් ගත්තා. ඉතින් මකල් මකලුත් මාස 9 ම දුක් විදලා නිදා ගත්තා. මේ ගැන දුක හිතිල මකල් ගෙ අක්කා මකල්ට පට්ටම පට්ට ඇදක් ඊයේ අරන් දුන්න. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ඇදනම් මල් 500 යි. මකල් නිදා බෝඩිමට ආවත් හරි මෙහෙම නිදා ගෙන නෑ කවදාවත්. ඒත් මකල් ගෙ රූමනම් කිව්වෙ මකල් පරණ ඇදේ වගේ මේ ඇදෙත් ගුලි වෙලා නිදා ගන්නවා කියලා. ඇත්ත වෙන්න ඇති. තවම ඉතින් ඇද ගත්තා විතර නේ. කල් යන කොට හරි යයි. ඉතින් මකල්ගේ අක්කට පිං දෙන ගමන්න මේ විකාර post එක නතර කරන්න හිතුවා ‍ඕන්. රූපෙ ඉන්න අක්කා තරම් මේ ඇදේ නිදාගන්න එක ලේසි නෑ