සිංහල නැද්ද ? තිබුනත් හරියට පේන්නේ නැද්ද ?

ඔන්න කාලෙකට පස්සේ අලුත්ම පෝස්ට් එකක් අරන් මං ඔයාලගේ web browser එකටම අාවා. ඉතින් එහෙනම් මේ ඔයාල අාසම Blog හැන්දෑවයි. :D ඉතින් ඉතින් කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ? හප්පා මේකේ මකුලු දැලුත් බැදිලා සෑහෙන කාලෙකට පස්සේ. දැන් අැති අනම් මනන් වැඩේ පටන් ගමු. මේ post ඒක ගෙඩක් වැදගත් වෙන්නේ දැනට Root කරපු android phone ඒකක් තියෙන අයටයි. android phone වල සිංහල තවම support නෑනොවෑ. Samsung වල නම් සිංහල වැඩ එත් ගොඩක් එවල සිංහල නෑ නොවෑ. ඉතින් අපි කෝමද සිංහල පේන්න phone ඒක හදා ගන්නේ. හරි ලේසියි අවශ්‍ය කරන්නේ පිටි 100g , බිත්තර සුදු මද 2 යි හි හි නෑ නෑ ඒවා ඕනේ නෑ ඕනේ කරන්නේ android root කරපු ෆොනේ එක්ක විතරයි. root කරපු අය දන්නවා ඇති නේ සිංහල ෆොන්ට් එක දාන විදිය කරන්න තියෙන්නේ droidsansfallback.ttf කියන font එක අරන් font folder එකට copy කරන එක විතරයි. එත් ප්‍රශ්නේ සිංහල පෙනුනත් හරියට පෙනේනේ නැති එකයි. මේ ප්‍රශ්නය එන්නේ සිංහල font එක හරියට render වෙලා නැති නිසයි. ඉතින් මේ ප්‍රශ්නවලට එකු විසදුම මට මගේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන්නේ මම පහල දෙන fonts ටික ෆොනේ එකට copy කරලා ඒ fonts ටික ඔක්කොම font folder එකට copy කරලා ෆොන් එක restart කරන එක විතරයි. font ටික copy කරන කොට ෆොනේ එකේ අකුරු ඔක්කොම Chinese උනොත් ගනන් ගන්න එපා මගේ ෆොනේ එකෙත් එහෙම උනා restart කලාම හරි ගියා. ඔයාල use කරන්නේ Kitkat නම් පොඩ්ඩක් විතරයි වැඩේ වෙනස් වෙනවා Kitkat වල font වලට Permission දෙන්න ඔනී. 644 තම permission එක විදිහට දෙන්න ඕනේ. එහෙනම් බලමු පියවරෙන් පියවරට විස්තරේ ඔයාලගේ ෆොනේ එක root නැත්තනම් මෙන්න මේ පොස්ට් එක බලලා ඉන්න මේ පොස්ට් එකේ ඕනෙම ෆොනේ එකකක් root කරන විදිහ තියෙනවා. මේකෙනුත් හරි ගියේ නැත්තනම් ඔයාලගේ ෆොනේ එකේ setting වල security වල unknown sources ඉස්සරහ තියෙන tick එක on කරලා මෙන්න මේ ලින්ක් එකට ගහින් Lamda මාර්ක් එක click කරලා download වෙන app එක install කරන්න ඊට පස්සේ app එක open කරලා make it rain කියන button එක press කරන්න ඊට පස්සේ ෆොනේ එක restart වෙයි root වෙලාද කියල check කරන්න මේ app එක use කරන්න දැන් වැඩේ හරි අපි දැන් සිංහල දානේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලම මෙන්න මේ app එක install කරන්න මේ app එක root browser එකකක් මේකෙන් අපිට අපේ ෆොනේ එකේ root directory එකට access දෙනවා ඊට පස්සේ මෙන්න මේ fonts ටික download කරනන්න download කරලා ඉවර වෙලා root browser app එකෙන් ඔයාල ගේ fonts ටික download කරපු තැන open කරගන්න ඊට පස්සේ මේ fonts ටිඅක් ඔක්කොම ඔයාලගේ root directory / system folder එකේ font කියන folder එක open කරලා ඒ ෆොර්ල්දෙර් එකේ read write permission එක දීලා අර downalod කරපු font ටික මෙතෙනට copy කරගන්න ඊට පස්සේ මෙතන තියෙන අනිත් fonts වගේ ඔයාලා copy කරපු font වලටත් permission දෙන්න ඊට පස්සේ ෆෝන් එක restart කරලා බලන්න ඊට පස්සේ ඔයාලට ඔයාලගේ ෆොනේ එකෙන් සිංහල හොඳට පෙනෙයි මේ බලන්න සිංහල පෙනෙන ලස්සන
ලිපිය සදහා මුලාශ්‍ර

Comments

Popular posts from this blog

කාලෙකට පස්සේ (අවාරේ සිරිපා වන්දනාව)

දළදා හාමුදුරුවනේ

මකල් හා open source