Posts

Showing posts from September, 2014

සිංහල නැද්ද ? තිබුනත් හරියට පේන්නේ නැද්ද ?

Image
ඔන්න කාලෙකට පස්සේ අලුත්ම පෝස්ට් එකක් අරන් මං ඔයාලගේ web browser එකටම අාවා. ඉතින් එහෙනම් මේ ඔයාල අාසම Blog හැන්දෑවයි. :D ඉතින් ඉතින් කට්ටියම සනීපෙන් ඉන්නවා නේද ? හප්පා මේකේ මකුලු දැලුත් බැදිලා සෑහෙන කාලෙකට පස්සේ. දැන් අැති අනම් මනන් වැඩේ පටන් ගමු. මේ post ඒක ගෙඩක් වැදගත් වෙන්නේ දැනට Root කරපු android phone ඒකක් තියෙන අයටයි. android phone වල සිංහල තවම support නෑනොවෑ. Samsung වල නම් සිංහල වැඩ එත් ගොඩක් එවල සිංහල නෑ නොවෑ. ඉතින් අපි කෝමද සිංහල පේන්න phone ඒක හදා ගන්නේ. හරි ලේසියි අවශ්‍ය කරන්නේ පිටි 100g , බිත්තර සුදු මද 2 යි හි හි නෑ නෑ ඒවා ඕනේ නෑ ඕනේ කරන්නේ android root කරපු ෆොනේ එක්ක විතරයි. root කරපු අය දන්නවා ඇති නේ සිංහල ෆොන්ට් එක දාන විදිය කරන්න තියෙන්නේ droidsansfallback.ttf කියන font එක අරන් font folder එකට copy කරන එක විතරයි. එත් ප්‍රශ්නේ සිංහල පෙනුනත් හරියට පෙනේනේ නැති එකයි. මේ ප්‍රශ්නය එන්නේ සිංහල font එක හරියට render වෙලා නැති නිසයි. ඉතින් මේ ප්‍රශ්නවලට එකු විසදුම මට මගේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන්නේ මම පහල දෙන fonts ටික ෆොනේ එකට copy කරලා ඒ fonts ටික ඔක්ක